දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදි අත්අඩංගුවට ගන්න ලද එක් ගණිකාවගේ වත්කම් අනාවරණය වී ඇති අතර එය කෝටි 10ක් බවත් ඔවුන්ගේ දවසේ ආදායම රු.130,000ක් බව අනාවරණය වී තිබේ.