කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවය.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ මැයි 9 වැනිදා නිරායුධ පුරවැසියන්ට ආදරයේ අරගලයේදී පහරදීමට පැමිණි රාජපක්ෂ හිතවාදී මැරයෙක් වන චන්දික අබේරත්න එම සිදුවීමෙන් පසු පුරවැසියන්ගෙන් හොඳහැටි පහරකෑමට ලක්ව සිහිසුන්ව සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උසුලුවිසුලු වලට ලක්වෙමින් හුවමාරු උනා.
අදාල මැර නියෝජ්‍ය නගරාධිපති පහරදෙන වීඩියෝව