තෙල් මිල අඩුකලේ ලෝක වෙලඳපලේ මිල අඩුකල නිසා. තවත් අඩු කරන්න තිබුනා.

0

ආණ්ඩුව විසින් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කිරීම ගැන සතුටු වෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායකල පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

මීට වඩා ඉන්ධන මිල අඩු කරන්නට හැකි බවත් කී ඔහු වතුකරයේ දුප්පත් ජනතාව පාවිච්චි කරන භූමිතෙල් හැර අනෙකුත් සියලුම ඉන්ධන මිල අඩු කර ඇති බවත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.