රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව, රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. රිළවුන් අල්ලා ගුවන් තොටුපොළ දක්වා ගෙනැවිත් දීමට වැයවන මුදල සඳහා එක් රිළවෙකුට ගාස්තුවක් ගෙවීමට චීන සමාගම එකඟ වූවද,
එය සිදු කිරීම අපහසු බැවින් ඔවුන්ටම රිළවුන් අල්ලන ලෙස දැනුම් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.
මේ අතර ඉන්දියාව ද රිලව් දෙන්නෙක් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.