නියඟලා අල බයිට් එකට කෑ ගාල්ලේ අයෙක් මියයයි

0

මත්පැන් පානය කිරීමේදී කටගැස්මට නියඟලා අල  ආහාරයට ගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වනවා .

මෙසේ මියගොස් ඇත්තේ අක්මීමන කපුහෙම්පල පදිංචිව සිටි 67 හැවිරිදි තිදරු පියෙකි.

මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ නියඟලා අල සමග මත්පැන් පානය කිරීම නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු වූ බවයි.