සමාජ මාධ්‍ය නියාමනය කල යුතුයි – SM

0

සමාජ මාධ්‍යතුල අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව අහිමිවී ඇති බවත් අදහස් දක්වන සෑම විටම ඒ වෙත එන ගෝත්‍රිකයින් ලෙස හැසිරෙන පිරිසක් නිවන් සුව පතනා බවත් කෑම දෙන්නම් යැයි පවසන් බවත් හිටපු අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

අද පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කලේ මේ තත්වය පාලනය කිරීමට නම් සමාජ මාධ්‍ය නියාමනයට රජයේ අවධානය යොමු විය යුතුබවයි.