LOCAL අද සිට පාසැල් නිවාඩු April 4, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා අද (04) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.