බැසිල් සහ සමන්ලාල් ගැටෙයි. මැයි 09 ගැන රහස් රැසක් එලියට (video)

0

පොදුජන පෙරමුණේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු සභාපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අතර සිදුවූ බහින්බස් වීමකට අදාල හඬපටයක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් පවතී.

තමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ විරෝධය නොතකමින් මැයි 09 අරගලයට පහර දුන්නේ සමන්ලාල් බවත් එනිසා අහිංසක මිනිසුන්ට බේරෙන් නෑමට සහ තම නිවාස ගිණි තැබීමට ලක්වූයේ සමන්ලාල් මහතාගේ ක්‍රියාකලාපය නිසා බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා දැඩිව චෝදනා කරනු දක්නට ලැබේ.

අදාල වීඩියෝව පහතින්