![හරක් කටා බේරා ගැනීම හරක් කටා බේරා ගැනීම](https://newsweb.lk/wp-content/uploads/2023/09/Screenshot-2023-09-06-113422-696x393.jpg)
පාතාල නායකයකු වන හරක් කටා බේරා ගැනීම සදහා කැබිනට් අමාත්‍යවරයකු හා එම අමාත්‍යවරයාගේ පුතෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සදහන් කරයි.
මෙම අමාත්‍යවරයා සහ එම පුතා හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද දන්වා ඇත.
මෙම කැබිනට් අමාත්‍යාවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අනෙකුත් කැබිනට් අමාත්‍යාවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.