මාව පැහැරගත්තේ නැහැ. අපි සතුටින් ඉන්නවා අපිට කරදර කරන්න එපා.

0

???? අපි සතුටින් ඉන්නවා… පාඩුවේ ඉන්න දෙන්න…
???? පැහැරගත් බව කියූ දැරියගේ වීඩියෝවක් එළියට

මිනුවන්ගොඩ ඕපාත 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් පිළිබඳව අද දෙරණ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයෙන් අප ඊයේ අනාවරණය කළේය.

එය විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණි.

අදාල වීඩියෝව පහලින්